This page contains the Microsoft terminology glossary for the language pair English to Sinhala. It is designed for translators, localization specialists and language professionals working with Microsoft products and multilingual terminology.
Use this glossary to search Microsoft terms, check terminology consistency and improve translation quality for English to Sinhala projects.
Free preview. You are viewing a public preview of this Microsoft terminology glossary. Full Members can access the complete glossary, all pages and full results.
| source | target |
|---|---|
| .NET Framework | .NET සැකිල්ල |
| .pst | .pst |
| .theme file | .theme ගොනුව |
| 100% stacked bar chart | 100%ක් ඇසිරූ තීරු ප්‍රස්තාරයක් |
| 100% stacked column chart | 100%ක් ඇසිරූ ටැඹ ප්‍රස්තාරයක් |
| 2-D | 2-D |
| 2-in-1 | 2-ඉන්-1 |
| 3-D effect | ත්‍රිමාන ප්‍රයෝගය |
| 3-D reference | ත්‍රිමාන යොමුව |
| 8-bit color | බිටු 8ක වර්ණ |
| AA | AA |
| AAL | AAL |
| ABN | ABN |
| About | ගැන |
| About | පිළිබඳව |
| absolute cell reference | නිරපේක්ෂ කොටුයොමුව |
| absolute link | නිරපේක්ෂ සබැඳුම |
| absolute positioning | නිරපේක්ෂ ස්ථානගතකරණය |
| absolute URL | නිරපේක්ෂ URL |
| abstract | සාරාංශය |
| Academic Library | ශාස්ත්‍රීය පුස්තකාලය |
| accent color | උච්චාරණ වර්ණය |
| Accent Process | ස්වරණ සැකැස්ම |
| accept | පිළිගන්න |
| acceptable use policy | පිළිගතමනා භාවිත ප්‍රතිපත්තිය |
| access | ප්‍රවේශ වන්න |
| access | ප්‍රවේශය |
| access | ප්‍රවේශය, ප්‍රවේශ |
| access code | ප්‍රවේශ කේතය |
| access control list | ප්‍රවේශ පාලක ලැයිස්තුව |
| access key | ප්‍රවේශ යතුර |
| Access number | ප්‍රවේශ අංකය |
| access permissions | ප්‍රවේශ අවසර |
| access point | ප්‍රවේශ්‍ය ස්ථානය |
| access provider | ප්‍රවේශ සැපයුම්කරු |
| Access Services | Access සේවා |
| access violation | ප්‍රවේශ උල්ලංඝනය |
| accessibility | ප්‍රවේශ්‍යතාව |
| Accessibility Advocate | ප්‍රවේශ්‍යතා උපදේශකය |
| accessibility aid | ප්‍රවේශ්‍යතා ආධාරය |
| Accessibility Checker | ප්‍රවේශ්‍යතා පරීක්ෂක |
| Accessibility Wizard | ප්‍රවේශ‍්‍යතා විශාරද |
| accessory | උපාංගය |
| account | ගිණුම |
| account balance | ගිණුම් ශේෂය |
| account domain | ගිණුම් වසම |
| account expiration | ගිණුම් කල් ඉකුත්වීම |
| account lockout | ගිණුම් වැළකුම |
| account manager | ගිණුම් කළමනාකරු |
| account picture | ගිණුම් ඡායාරූපය |
| accounting | ගිණුම්කරණය |
| ACE | ACE |
| ACL | ACL |
| action | ක්‍රියාව |
| action argument | ක්‍රියා විස්තාරකය |
| action button | ක්‍රියා බොත්තම |
| Action Center | Action Center |
| Action Items | සක්‍රීය අයිතම |
| action query | ක්‍රියා විමසුම |
| action row | ක්‍රියා පේළිය |
| action statement | ක්‍රියා ප්‍රකාශය |
| activate | සක්‍රිය කරන්න |
| activate | පණගන්වන්න |
| activate | සක්‍රීය කරන්න |
| activation | සක්‍රිය කිරීම |
| active | සක්‍රිය |
| active cell | සක්‍රීය කොටුව |
| active content | සක්‍රිය අන්තර්ගතය |
| Active Directory Domain Services | Active Directory වසම් සේවා |
| Active Directory-based activation | සක්‍රිය නාමාවලි - පාදක සක්‍රියකරණය |
| active document | සක්‍රිය ලේඛය |
| active document window | සක්‍රීය ලේඛ කවුළුව |
| active field | සක්‍රිය ක්ෂේත්‍රය |
| active object | සක්‍රිය වස්තුව |
| Active Server Pages | Active Server Pages |
| active sheet | සක්‍රීය පත |
| active window | සක්‍රිය කවුළුව |
| ActiveX | ActiveX |
| ActiveX control | ActiveX පාලකය |
| ActiveX Data Objects | ActiveX දත්ත වස්තු |
| ActiveX object | ActiveX වස්තුව |
| activity | ක්‍රියාකාරකම |
| activity feed | ක්‍රියාකාරීත්ව පෝෂකය |
| Activity Reporting | ක්‍රියාකාරකම් වාර්තාකරණය |
| actual | තථ්‍ය |
| actual work | තථ්‍ය වැඩ |
| acute accent | ´ ලකුණ |
| AD DS | AD DS |
| ad hoc network | තත්කාර්ය ජාලය |
| adapter | ඇඩැප්ටරය |
| adaptive brightness | අනුවර්තී දීප්තිය |
| add | එක්කරන්න |
| Add to OneNote | OneNote වෙත එක් කරන්න |
| add-in | ඇඩිනය |
| addition operator | එකතුකිරීමේ ලකුණ |
| additional display | අතිරේක සංදර්ශකය |
| add-on | ඇඩෝනය |
| add-on device | ඈඳුම් ආම්පන්නය |
| address | යොමුව |
| address | ලිපිනය |
This is a free preview. Full Members can access the complete Microsoft terminology glossary, browse all pages and search the full database.
Upgrade to Full Membership